Introduction to Unit Trust
Free
- Length
- 1 hr 30 min
- Platform
- Zoom
- Topic
- Personal Finance
About this webinar
දිනය : 2026.11.26
වේලාව : සවස 3.00
මාධ්‍යය : සිංහල
නොමිලේ පවත්වන පොදු වැඩසටහනකි.
*පටිගත කිරීම් ලබා නොදේ.
--------------------------------------------------------------
වැදගත් :
පහත පෝරමය සම්පූර්ණ කර ඔබගේ තොරතුරු නිවැරදිව ඇතුළත් කළ පසු, වැඩසටහනට සම්බන්ධ වීමට අවශ්‍ය Zoom Webinar සබැඳිය (Link) ස්වයංක්‍රීයව ඔබ ලබාදුන් ඊ-මේල් ලිපිනයට යොමු කරනු ලැබේ.
කරුණාකර වැඩසටහන පැවැත්වෙන දිනයේදී එම Zoom Webinar සබැඳිය භාවිතා කර වැඩසටහනට සම්බන්ධ වන්න.
පැයක් පමණ ගතවූවත් ඔබට සබැඳිය නොලැබුනහොත්, ඔබගේ ඊ-මේල් ලිපිනය නිවැරදිද යන්න තහවුරු කර නැවත වරක් ලියාපදිංචි වන්න.
